අපගේ ඒක පුද්ගල පාඨමාලාවේ ප්‍රතිලාභ සහ ඔබගේ ඉගෙනුම් ගමනට අප කරන වෙනස දැන ගන්න.
Search
ඔබට කිසියම්හෝ ප්‍රශ්න තිබේද?
ඔබට කිසියම් සැකයක් ඇත්නම් අපගේ නිරන්තරයෙන් අසන ප්‍රශ්න ඇති පිටුව පරීක්ෂා කරන්න.
IELTS කඩිනම් පාඨමාලාව (පැය 20)
සිසුන් ඉක්මනින් සුදානම් කිරීම සඳහා විශේෂිතව සැකසුණු පාඨමාලාව IELTS විභාගයේ අධ්‍යයන කටයුතු හා සාමාන්‍ය පුහුණු මොඩියුල සඳහා අපේක්ෂකයින් සූදානම් කරයි.
මාතර (ඉංග්‍රීසි භාෂා ඉගැනුම් මධ්‍යස්ථාන ශාඛාව)
වායුසමනය කොට සුවපහසු ලෙස සැකසු අපගේ පන්ති කාමර ඉගෙනීම සඳහා සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම්වලින් පරිපුර්ණය.
අධ්‍යාපන ශේත්‍රයතුල අපගේ කර්තව්‍යන්
අධ්‍යාපනය,ගෝලීය පුරවැසිභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ජ්‍යාතන්තර විශ්වාසය මෙන්ම අවබෝධය ගොඩ නැගීම මගින් එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකා පාසල් අංශය අප එකට සම්බන්ධ කරනු ලබයි.
ඉංග්‍රීසි භාෂා පුහුණුව
ඉංග්‍රීසි බස ඉගැන්වීම හා සම්බන්ධව දශක ගණනාවක් පුරා ලද අත්දැකීම් සමගින් ඕනෑම වයස් කාණ්ඩයක සිසු සිසුවියන්හට ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබා ගත හැක.
ඉංග්‍රීසි ඉගෙනීමට ඔබ බ්‍රිටිෂ් කවුන්සිලය තෝරාගත්තේ ඇයි?
අප සමග ඉංග්‍රීසි ඉගෙන ගන්නා ඔබට විශේෂඥයින් සමග ඉගෙනීමේ අවස්ථාව හිමිවනු ඇත. වසර 75 කට වැඩි කාලයක් පුරා ඉංග්‍රීසි ඉගැන්වීමේ නිරත වූ අපි මේ වනවිට රටවල් 100 ක ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබාදේ.
අපගේ කලා අංශයේ ව්‍යාපෘතීන්
අපගේ කලා කණ්ඩායම් උසස් බ්‍රිතාන්‍ය නිර්මනශීලීත්වයද සමගින් නවීන, උසස් තත්වයේ වැඩසටහන් ඉදිරිපත් කරමින් විවිද ශිල්ප ශිල්පීන් හා සංස්කෘතික ආයතන සමග සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා කටයුතු සිදුකරයි.
යාපනය පුස්තකාලය
යාපනයේ පුස්තකාලය පොත් හා සඟරා 3500 කට අධික සංඛ්‍යාවක් එකතුවකින් සමන්විත අතර මෙම පොත්පත් සංඛ්‍යාව සෑම මාසයකම සීඝ්‍රයෙන් ඉහළ යනු ඇත.
ඔබ අපේ පුස්තකාලයේ සාමාජිකත්වය ගන්න කැමතිද?
පොත්පත්වලින් පමණක් නොව තවත් ඉගැනුම් සම්පත් රැසක් මගින් සිසුන් වෙත දැනුම බෙදා දීමට සමත් කොළඹ, යාපනය හෝ මහනුවර පිහිටි ඕනෑම පුස්තකාලයක් සමග ඔබත් එක්වන්න.