අන්තර්ජාලයෙන් වගේම ජංගම දුරකථනයෙනුත් ඉංග්‍රීසි ඉගෙන ගන්න

වැඩිහිටි, තරුණ මෙන්ම ළමා සිසු සිසුවියන් ඇතුළු සැමට ඉංග්‍රීසි බස ඉගෙනීම සඳහා අන්තර්ජාලය සහ  ජංගම දුරකථනය හරහාත් සහය විය හැකි ලෙස විවිධ පරාසයන් තුල විහිදුනු පහසුකම් බ්‍රිටිෂ් කවුන්සිලය හරහා හිමි වනු ඇත.

Person's hand holding a mobile phone

කෙටි පණිවිඩ සේවාව (SMS) හරහා ඉංග්‍රීසි ඉගෙන ගන්න

ජංගම දුරකථනය හරහා ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔබත් කැමතිද? ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා අපගේ කෙටි පණිවුඩ සේවාව ඉක්මන් මෙන්ම පහසු ක්‍රමයකි. (ගාස්තු අදාළ වේ)