ලොව ප්‍රමුඛ පෙළේ විශේෂඥයින් සමග ඉංග්‍රීසි ඉගෙන ගන්න!

ඔබේ දරුවාටත් ඉගැන්වීමේ සාර්ථක ක්‍රමවේදයන්, පහසුකම්, සම්පත් සහ ඉහළ තාක්ෂණය භාවිත කරමින් ඉහළ සුදුසුකම් ලත් පළපුරුදු ගුරුවරුන් ඇසුරේ ඉංග්‍රීසි බස ඉගැන්වීම ඔබේ බලාපොරොත්තුවද?

බ්‍රිටිෂ් කවුන්සිලය මගින් මෙම පාඨමාලා විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ ඔබේ දරුවාගේ භාෂා ඉගෙනීම වැඩිදියුණු කිරීමටත් ඉංග්‍රීසි භාෂාව කුසලතා පුර්වකව සන්නිවේදනය කිරීමටත් ඔවුන් සතු හැකියාව වැඩි දියුණු කිරීමේ අරමුණෙනි.

ඔබේ දරුවා සඳහා නිවැරදි පාඨමාලාව තෝරන්න.

Teacher talking to a student

ළමුන් සඳහා ඉංග්‍රීසි (අවුරුදු 11 - 15)

ඉංග්‍රීසි භාෂාව විශ්වාසයෙන් යුතුව භාවිත කිරීමට හැකි වීම, පාසල් කාලයේ දී මහත් වාසියක් ගෙන දෙයි. එම දරුවන්ට අධ්‍යාපනය සහ සුදුසුකම් මෙන්ම වෘත්තීය අවස්ථා බොහොමයක් සඳහා මං විවර වනු නිසැකය.

ද්විතියික සිසුන් සඳහා ඉංග්‍රීසි පාඨමාලා (අවුරුදු 16 - 17)

ද්විතියික මට්ටමේ සිසුන් සඳහා වූ පාඨමාලා මගින් ඔබේ දරුවාට තරගකාරී වටපිටාවක් සමගින් ස්වාධීනව හා විශ්වාසනීයව වැඩ කිරීමට උනන්දු වනු ඇත. ඒ සඳහා අපගේ පාඨමාලා හරහා ලැබෙන සහය අතිමහත්ය.