Skip to main content

British Council ශ්‍රී ලංකාව

  • Home
  • ඉංග්‍රීසි භාෂා පුහුණුව
    • English Courses for Kids and Teens (4-17 years) SI
    • වැඩිහිටියන් සඳහා ඉංග්‍රීසි පාඨමාලා
    • ළමුන් සහ තරුණ තරුණියන් සඳහා ඉංග්‍රීසි පාඨමාලා (අවුරුදු 6 - 17)
    • වැඩිහිටි ඉංග්‍රීසි පාඨමාලා (18+)
    • අන්තර්ජාලයෙන් වගේම ජංගම දුරකථනයෙනුත් ඉංග්‍රීසි ඉගෙන ගන්න
    • ආයතනික ඉංග්‍රීසි විසඳුම්
    • ඉංග්‍රීසි භාෂා ඉගෙනීම සඳහා වූ අපගේ මධ්‍යස්ථාන
    • ඉංග්‍රීසි පාඨමාලා සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?
    • ඉංග්‍රීසි ඉගෙනීමට ඔබ බ්‍රිටිෂ් කවුන්සිලය තෝරාගත්තේ ඇයි?
    • ප්‍රතිපත්ති සහ රෙගුලාසි
  • අපගේ වැඩසටහන්
  • ඔබට ප්‍රශ්න කිසිවක් තිබේද?
  • දරුවන්ගේ ආරක්ෂාව
  • Choose your language
    • සිංහල
      • English
      • සිංහල
      • தமிழ்
    • අප අමතන්න
  • Show search
    Close search
  • Choose your language
    • සිංහල
      • English
      • සිංහල
      • தமிழ்

Search

Primary Plus - ඉංග්‍රීසි පාඨමාලාව (අවුරුදු 6-10)

දරුවන් සඳහා වන අපගේ ඉංග්‍රීසි පාඨමාලා ළමයින් ඉගෙන ගන්නා ආකාරයට අනුව සැලසුම් කොට තිබේ.

අන්තර්ජාලයෙන් වගේම ජංගම දුරකථනයෙනුත් ඉංග්‍රීසි ඉගෙන ගන්න

ඔබේ ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කර ගැනීම උදෙසා අපගේ අන්තර්ජාල ඉංග්‍රීසි ඉගැනුම් පිළිබඳව විශ්වාසය තබන්න. ක්‍රීඩා, හඬ පට, වීඩියෝ පට සහ App, පවුලේ සැමට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට උපකාරි වනු ඇත.

ළමුන් සහ තරුණ තරුණියන් සඳහා ඉංග්‍රීසි පාඨමාලා (අවුරුදු 6 - 17)

ඉංග්‍රීසි භාෂාව කුසලතා පරිපුර්ණව හසුරුවන්නට අවැසි දැනුවත් බව සමගින් දරුවන් සහ තරුණ තරුණියන් වෙනුවෙන් සුවිශේෂිව නිර්මාණය වූ පාඨමාලා බ්‍රිටිෂ් කවුන්සිලය මගින් විශේෂයෙන් නිර්මාණය කර තිබේ.

පුස්තකාල

බ්‍රිටිෂ් කවුන්සිලයේ ගෝලීය ජාලයෙහි විශාලතම පුස්තකාල සාමාජිකත්වය අප සතුය.

ඉංග්‍රිසි කතාකිරීමේ පාඨමාලා

අපගේ ඉංග්‍රිසි කථනය පිළිබඳ පාඨමාලාව හා සම්බන්ධ වන ඔබට සවන් දීම, කථනය මෙන්ම වචන නිවැරදිව උච්චාරණය කිරීමේ කුසලතාවයන් වැඩි දියුණු කරගැනීමට අවස්ථාව සැලසේ.

යාපනය

වායුසමනය කොට සුවපහසු ලෙස සැකසු අපගේ පන්ති කාමර ඉගෙනීම සඳහා සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම්වලින් පරිපුර්ණය.

වෙබ් අඩෙවි හරහා ඉංග්‍රීසි ඉගෙන ගන්න

බ්‍රිටිෂ් කවුන්සිලයෙන් අන්තර්ජාලය හරහා නොමිලේ ඉංග්‍රීසි ඉගෙනීමට ලබාදෙන සම්පත් පිළිබඳව සොයාබලන්න.

මහනුවර පුස්තකාලය

මහනුවර පිහිටි අපගේ පුස්තකාලය තුළ 15,000 කට ආසන්න පොත්, සඟරා සහ DVD පට ඇතුළත්ය.

International experiences

අදහස්, අත්දැකීම් සහ විනෝදය බෙදාහදා ගනු පිණිස අපි ලොව වටා සිටින සිසුන් හා සම්බන්ධ වෙමු.

Learning materials

අපගේ ඉගෙනුම් සඟරා සිසුන්ගේ ඉංග්‍රීසි පාඨමාලාවල ඉතා වැදගත් කොටසක් ඉටු කරයි.

  • පසුපසට
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • ඉදිරියට
  • අප ආයතනය පිළිබද විස්තර
අප සමඟ සම්බන්ධ වන්න
  • Facebook
  • Twitter
  • Instagram
  • RSS
  • TikTok

  • British Council global
  • ඔබේ විස්තර වල රහස්‍යභාවය සහ භාවිතය සඳහා කොන්දේසි
  • කුකීස්
  • Sitemap
© 2025 British Council