පරිපූර්ණ, විවෘත සහ සමෘද්ධිමත් ලෝකයක් සඳහා දායක වීමට සහ ගෝලීය තේමාවක් වෙත දේශීය ගැටලු සම්බන්ධීකරණය කිරීමට මෙන්ම විවිධත්වය සහ යොවුන් ගැටලු සඳහා සමාජීය ක්‍රියාකාරීත්වයක් වෙත පෙළගැස්වීමට අපගේ සම
Search
දැනුම් පරීක්ෂණය
IELTS සඳහා ඉංග්‍රිසි (පැය 40)
මෙම පාඨමාලාව සිසුන් දැනුවත් කිරීම උදෙසා ඉතා ගැඹුරු ලෙස සකස් වී ඇති අතර IELTS අධ්‍යයන විභාගය සඳහා අපේක්ෂකයින් මැනවින් සුදානම් කරයි. සති දහයක් ඇතුලත පැය 50 ක කාලසීමාවක් මෙයට ඇතුළත්ය.
කොළඹ 03 පුස්තකාලය
අපගේ කොළඹ පුස්තකාලයන්හි නිරන්තරයෙන් විවිධ විෂයයන් සඳහා වූ 50,000 කට අධික පොත් සහ අධ්‍යාපනික උපාංග එකතුවක් දැකිය හැකිය.
ප්‍රයිමරි ප්ලස් (අවුරුදු 6 සිට 12 දක්වා)
ප්‍රයිමරි ප්ලස් යනු වයස අවුරුදු 6 සිට 12 දක්වා වයස් කාණ්ඩවල සිටින දරුවන් සඳහා වන ඉංග්‍රීසි භාෂා පාඨමාලාවකි.
How can I support my child’s learning?
ඔබේ දරුවාගේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ චාරිකාවට ඔබට උපකාර කළ හැකි අකාරය සොයා දැන ගන්න.