Skip to main content

British Council ශ්‍රී ලංකාව

  • Home
  • ඉංග්‍රීසි භාෂා පුහුණුව
    • English Courses for Kids and Teens (4-17 years) SI
    • වැඩිහිටියන් සඳහා ඉංග්‍රීසි පාඨමාලා
    • ළමුන් සහ තරුණ තරුණියන් සඳහා ඉංග්‍රීසි පාඨමාලා (අවුරුදු 6 - 17)
    • වැඩිහිටි ඉංග්‍රීසි පාඨමාලා (18+)
    • අන්තර්ජාලයෙන් වගේම ජංගම දුරකථනයෙනුත් ඉංග්‍රීසි ඉගෙන ගන්න
    • ආයතනික ඉංග්‍රීසි විසඳුම්
    • ඉංග්‍රීසි භාෂා ඉගෙනීම සඳහා වූ අපගේ මධ්‍යස්ථාන
    • ඉංග්‍රීසි පාඨමාලා සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?
    • ඉංග්‍රීසි ඉගෙනීමට ඔබ බ්‍රිටිෂ් කවුන්සිලය තෝරාගත්තේ ඇයි?
    • ප්‍රතිපත්ති සහ රෙගුලාසි
  • අපගේ වැඩසටහන්
  • ඔබට ප්‍රශ්න කිසිවක් තිබේද?
  • දරුවන්ගේ ආරක්ෂාව
  • Choose your language
    • සිංහල
      • English
      • සිංහල
      • தமிழ்
    • අප අමතන්න
  • Show search
    Close search
  • Choose your language
    • සිංහල
      • English
      • සිංහල
      • தமிழ்

Search

ප්‍රතිපත්ති සහ රෙගුලාසි

බ්‍රිටිෂ් කවුන්සිලයේ ලියාපදිංචි වූ සිසුවෙකු ලෙස ඔබට නිශ්චිත වගකීම් සහ යුතුකම් කොටසක් පැවරෙනු ඇත.

අප ආයතනය පිළිබද විස්තර

අපි, එක්සත් රාජධානියේ සහ ලොව පුරා රටවල් අතර සම්බන්ධතා, අවබෝධය සහ විශ්වාසය ගොඩනඟා ගැනීමෙන්, සාමය සහ සමෘද්ධිය සඳහා සහාය වන්නෙමු.

අපගේ වැඩසටහන්

ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යත මිනිසුන්ට බ්‍රිතාන්‍ය සංස්කෘතිය හා නිර්මාණශිලිත්වය පිළිබඳව ඉගෙනීමට අපගේ වැඩසටහන් තුළින් අවස්ථාවන් ලබා දෙන්නෙමු.

අපගේ පාඨමාලා සහ මට්ටම් සකස්කර ඇත්තේ කෙසේද?

ඕනම වර්ගයක ශිෂ්‍යයකුගේ අවශ්‍යතා සඳහා සරිළන පුළුල් පරාසයක විහිදුණු පාඨමාලා අප ආයතනයේ ඇත.එබැවින් ඔබගේ වයස, මට්‌ටම, ඉගනීමේ ඉලක්ක කුමක් වූවත් අපට ඔබ සඳහා පාඨමාලාවක් ඇත.

අපේ ගුරුවරු

සිසුන්ට සාර්ථකත්වය සහතික කිරීම සඳහා ඉතා වැදගත් සාධකයක් වන්නේ ගුරුවරුන්ය. එබැවින් සුදුසුකම් ලත් අත්දැකීම් බහුල ප්‍රවීණ ගුරු වෘත්තිකයන් ඔබට ලබා දීමට අප කැපවී සිටිමු.

කොළඹ

වායුසමනය කොට සුවපහසු ලෙස සැකසු අපගේ පන්ති කාමර ඉගෙනීම සඳහා සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම්වලින් පරිපුර්ණය.

ලියාපදිංචිවීම - වැඩිහිටියන් සඳහා ඉංග්‍රීසි පාඨමාලා (වයස 18 ට වැඩි)

ඔබට වඩාත් සුදුසු පාඨමාලාව තෝරාගැනීම සඳහා ලියාපදිංචි වීමට පෙර අප සමග මුහුණට මුහුණලා කෙරෙන උපදේශන සාකච්ජාව ඔබට බොහෝ සෙයින් වැදගත් වනු ඇත.

ළමා ආරක්ෂාව

ඔබේ දරුවාගේ ආරක්ෂාව අපගේ අංක එකේ ප්‍රමුඛතාවයයි. අපගේ ආරක්ෂිත පරිසරය තුළ ඔවුන්ට නිවසේ සිටින බවක් දැනෙනු ඇත.

ටිමී සමඟ ඉගෙනීගේ අවකාශය - වයස අවුරුදු 3 සිට 5 දක්වා

වයස අවුරුදු 3 සහ 5 අතර ඔබේ දරුවාට ඉංග්‍රීසි හඳුන්වා දීම ඔවුන්ට ස්වභාවිකව භාෂාව ඉගෙන ගැනීමට උපකාරී වේ.

Secondary Plus - ළමුන් සඳහා ඉංග්‍රීසි (අවුරුදු 11 සිට 17 දක්වා)

අපගේ Secondary Plus පාඨමාලාවෙන් නව යෞවනයින්ට දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසියෙන් අදහස් හුවමාරු කර ගැනීමේ දී ඔවුනට වඩාත් විශ්වාසයක් ඇති කර ගැනීමට අවශ්‍ය වන කුසලතා උගන්වනු ලැබේ.

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • ඉදිරියට
  • අප ආයතනය පිළිබද විස්තර
අප සමඟ සම්බන්ධ වන්න
  • Facebook
  • Twitter
  • Instagram
  • RSS
  • TikTok

  • British Council global
  • ඔබේ විස්තර වල රහස්‍යභාවය සහ භාවිතය සඳහා කොන්දේසි
  • කුකීස්
  • Sitemap
© 2025 British Council