88/3 E L සේනානායක වීදිය මහනුවර 20000
Telephone number
+94 (0)11 7521 521
Telephone number
+94 (0)11 4521 521
Telephone number
info.lk@britishcouncil.org

විස්තර

වායුසමනය කොට සුවපහසු ලෙස සැකසු අපගේ පන්ති කාමර ඉගෙනීම සඳහා සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම්වලින් පරිපුර්ණය. තවද ඩිජිටල් වයිට්බෝඩ් තාක්ෂණය, ප්‍රොජෙක්ටර, DVD / CD Player සහ ඔබේ දරුවාගේ ඉගෙනුම් අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා ශබ්ද පද්ධතියක් ද මෙහිදී යොදා ගැනේ. උපරිමව සිසුන් 20 දෙනෙකුට සහභාගී විය හැකි ප්‍රමාණයේ පන්ති කාමරවලදී සිසුන් සඳහා පාඨමාලා ක්‍රියාත්මක වේ.

ඔබ අප සමග පාඨමාලාවක් සඳහා සම්බන්ධ වන්නේ මහනුවරින් නම් පුස්තකාල පරිශීලනය සඳහා නොමිලේ සාමාජිකත්වය හිමිවන අතර පහත දැක්වෙන තවත් අවස්ථා රැසක් ද හිමිවේ.

  • සිසුන්හට ස්වයං අධ්‍යයනය සමගින් ඉංග්‍රීසි පාඨමාලා ඉගෙනුම සඳහා අවැසි ඉගෙනුම් සම්පත් රැසක්
  • එසේම ඔබගේ පාඨමාලාවට සහාය වීමට අවශ්‍ය සම්පත් පිළිබඳව ඔබට මග පෙන්වීම සඳහා එක් එක් මට්ටම සඳහා ස්වයං අධ්‍යයන මාර්ග සහ ක්‍රමානුකුලව පැවැත්වෙන කථික සමාජ, අධ්‍යයන කුසලතා සැසි සහ පරිගණක වැඩමුළු සඳහා ද සහභාගී වීමට අවස්ථාව 
  • ඉංග්‍රිසි භාෂා විභාග සඳහා නිර්දේශීත පොත්පත් පරිශීලනයට ඇති හැකියාව

පවත්වන දිනයන් සහ ගාස්තු

පන්ති  ගාස්තු (කොළොඹ, මහනුවර හා මාතර)
ඉංග්‍රීසි (පැය 50)  රු. 43500 (සතියකට රු. 4350)
ඉංග්‍රීසි කථනය (පැය 25)  රු. 26500 (සතියකට රු. 2650)
IELTS කඩිනම් පාඨමාලාව (පැය 25) රු. 26500 (සතියකට රු. 2650)
කුඩා ළමුන් සඳහා ඉංග්‍රීසි (අවුරුදු 6 - 15) රු. 26500 (සතියකට රු. 2650)
ද්විතියික සිසුන් සඳහා ඉංග්‍රීසි පාඨමාලා (අවුරුදු 16 - 17) රු. 43500 (සතියකට රු. 4350)

* අය කිරීම් වෙනස් විය හැකිය. 

මූලික අය කිරීමට ඇතුළත් වන්නේ: බ්‍රිටිෂ් කවුන්සිලයේ සිසුන් සඳහා වූ ෆෝල්ඩරය, පුස්තකාල සමාජිකත්වය සහ බ්‍රිටිෂ් කවුන්සිල් පාඨමාලා සහතිකය

අතිරේක ගෙවීම්: පාඨමාලා පොත් සහ පෞද්ගලික ලිපි ද්‍රව්‍ය

වාරික ගෙවීමේ ක්‍රමය 

පන්ති  පළමුවන වාරිකය (ලියාපදිංචි අවස්ථාවේදී) දෙවන වාරිකය (5 වන සතිය වනවිට)
ඉංග්‍රීසි (පැය 50) (Rs. 43,500) Rs. 26,100 Rs. 17,400
ඉංග්‍රීසි කථනය (පැය 25) (Rs. 26,500) Rs. 15,900 Rs. 10,600
කුඩා ළමුන් සඳහා ඉංග්‍රීසි (අවුරුදු 6 - 15) (Rs. 26,500) Rs. 15,900 Rs. 10,600

කොමර්ෂල් බැංකුවේ පහසු ගෙවීමේ සැලැස්ම

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත ඔබ සතු නම් 0% පොලී පහසු ගෙවීමේ සැලැස්ම හරහා ගෙවිය හැකිය. වැඩි විස්තර සඳහා අපගේ පාරිභෝගික සේවා අමතන්න.

වාර දින 2018

වාරය  දින 
පළමුවන වාරය 2018 ජනවාරි 17 - අප්‍රේල් 01 
දෙවෙන වාරය 2018 අප්‍රේල් 18 - ජූලි 03
තෙවන වාරය 2018 ජූලි 13 - සැප්තැම්බර් 20
සිව්වන වාරය 2018 ඔක්තෝබර් 09 - දෙසැම්බර් 18

ඇමතීම් විස්තර

දුරකථන ඇමතුම් සඳහා විවෘත වේලාවන් 

දවස්  විවෘත වේලාවන් 
සඳුදා - සෙනසුරාදා  08:30-17:30

විවෘත දින හා වේලාවන් 

දවස්  විවෘත වේලාවන් 
අඟහරුවාදා - සෙනසුරාදා (ගෙවීම් සඳහා) 09:00-16:00
අඟහරුවාදා - සෙනසුරාදා (විස්තර ලබා ගැනීමට) 09:00-17:30
ඉරිදා (ගෙවීම් සඳහා) 09:00-14:00
ඉරිදා (ගෙවීම් සඳහා) 09:00-15:00