©

British Council

සාර්ථකත්වය සඳහා අවශ්‍ය ඉංග්‍රීසි කුසලතා

Our Secondary Plus course teaches teenagers the skills they need to feel confident communicating in English as a second language. ලෝකයට පා තබන ඔවුනට, ඉඩ ප්‍රස්ථා ගොඩනඟා ගනිමින් සිය සිහින කරා යාමට අවස්ථාව සැලසෙනු ඇත. 

සුදුසුකම්ලත් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ විශේෂඥයින්ගේ මඟපෙන්වීම යටතේ ලබා දෙන සුන්දර ඉගෙනුම් අත්දැකීම් මගින් ඔබේ දරුවාට තම පූර්ණ ශක්‍යතාවට ළඟා වීමට හැකියාව ලබා දේ.

පාඨමාලා පිළිබඳ දළ විශ්ලේෂණය 

ගාස්තුව:  48,400 LKR

කාලසීමාව: 2 hours 30 mins (once a week)

වයස: අවුරුදු 12–17 දක්වා 

ඉංග්‍රීසි පිළිබඳ කුසලතා සහ ආත්ම විශ්වාසය ගොඩනඟා ගනී

සමානාත්මතාවය අගයන අපගේ ඉගැනුම් පරිසරය තුළ නව යෞවනයින් හට නිදහසේ ඉගෙන ගත හැක. අපගේ ඉංග්‍රීසි භාෂා පාඨමාලාවලින් පහත දෑ දිරිගන්වනු ලැබේ:

  • ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගෙන ගෙන ස්ථාවර, ස්වාධීන සහ සංස්කෘතික වශයෙන් දැනුවත් ගෝලීය පුරවැසියන් බවට පත් වීමට
  • ඔවුනට ඉංග්‍රීසි කතා කිරීමේ ආත්ම විශ්වාසය ලබා ගැනීමට උපකාරී වන ආකාරයට තම මත විවෘතව ප්‍රකාශ කිරීමට
  • තමාගේ අදහස් ප්‍රකාශ කිරීම සහ නිර්මාණශීලී චින්තනය දිරිගන්වන ප්‍රායෝගික සහ අභියෝගකාරී කාර්යයන්හි නිරත වීමට
  • සමාන භාෂා මට්ටමක සහ වයසක සිටින පංතියේ මිතුරන් සමග කණ්ඩායම් කටයුතුවල සහයෝගයෙන් යුතුව නිරත වීමට.

දෙමාපියන් දැන සිටිය යුතු දේවල්

පාඨමාලාව සිදු කරනු ලබන්නේ කෙසේ ද? 

විශේෂඥ ගුරුවරුන් විසින් එක් එක් සිසුවාට මඟපෙන්වීම සහ උපකාර කිරීම සිදු කරන අතර නවීන ඉගෙනුම් ක්‍රම භාවිතා කර, විශ්වවිද්‍යාලය සහ සේවා ස්ථානය වැනි සැබෑ ලෝකය තුළ දී ඉංග්‍රීසි භාවිතා කිරීමට සිසුන් සූදානම් කරවයි.

නව යෞවනයන් සඳහා වන අපගේ ඉංග්‍රීසි භාෂා පංතිවල දී, සිසුන්:

  • අන්තර් සහයෝගී ක්‍රියාකාරකම්වලට සහභාගී වෙයි
  • කතාවට යොමුකරන පංතිවලින් විනෝදය ලබයි
  • සුදුසුකම් සහිත ඉංග්‍රීසි ගුරුවරයෙකුගෙන් භාෂා කුසලතා වැඩිදියුණු කර ගනී.

ඉගෙනුම් මූලධර්ම මොනවා ද? 

පාඨමාලා කාලය තුළ, ඔබේ නව යොවුන් දරුවා: 

  • පාසල් විභාගවල දී සහ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල දී සාර්ථක වීමට අවශ්‍ය කුසලතා ප්‍රගුණ කරයි
  • පංතියේ මිතුරන් සමග සුහදශීලීව කටයුතු කර කණ්ඩායම් සහ නායකත්ව කුසලතා ගොඩනඟා ගනී
  • අනෙකුත් සංස්කෘතිවලට අයත් සිසුන් සමග සිය නිර්මාණශීලීත්වය ගොඩනංවා ගනී.

ප්‍රගතිය මැන බලන්නේ කෙසේ ද? 

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ දී, අපගේ සිසුනට වඩාත් හොඳ ඉගෙනුම් අත්දැකීමක් ලබා දෙනු පිණිස ඔබගේ අදහස්වලට සවන් දීමට අපි කටයුතු කරමු. පැමිණීම පිළිබඳ සහතික සහ ඔවුන්ගේ භාෂා කුසලතා ප්‍රගතිය සම්බන්ධ වාර්තා සමගින් අපි නිරතුරු ඔබ සමග සම්බන්ධ වේ.

  • විධිමත් සහ නොවිධිමත් ඇගයීම් මෙම පාඨමාලා වැඩසටහනේම කොටස් වේ. 
  • පුද්ගලීකෘත ඔන්ලයින් ඩෑෂ්බෝඩ් ඔබට ඔබේ දරුවාගේ ප්‍රගතිය ගැන සොයා බැලීමට උපකාරී වේ. 

පහත දැක්වෙන තොරතුරු සමගින් අධ්‍යයන වර්ෂය පුරා අපි ඔබගේ දරුවාගේ ප්‍රගතිය ඔබට පෙන්වන්නෙමු:

  • ඔබේ දරුවා අධ්‍යයනය කළ සඟරා සහ ව්‍යාපෘති
  • අන්තර්ජාතික CEFR ප්‍රමිති මත පදනම් වූ ව්‍යාපෘති කොටසේ ඇගයීමක්
  • ඇගයීමට ලක් වූ කාලසීමාව පුරා ඔවුන්ගේ ප්‍රගතිය ඔබට පෙන්වන ප්‍රස්ථාරයක්.

වීඩියෝව නරඹා CEFR ප්‍රමිති ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න.

The learning hub and your child’s progress

Our learning hub is a secure online platform that helps your child study independently and at their own pace, before and after class. This means class time is focused on improving their English-speaking and productive skills. Children can enjoy extra activities guided by their teacher, and parents can access data on progress. Find out more in our Parent centre.

Be yourself and build confidence in an inclusive learning environment 

Our inclusive learning environment provides a space for you to be yourself: 

  • you will be in a class with others who have the same language level and are of a similar age 
  • your teacher will give you plenty of opportunity to express your opinions openly, helping you to gain confidence in speaking English 
  • we put your well-being first and have robust measures in place to ensure you are kept safe.

Technical requirements

The learning hub can be accessed using a desktop computer, laptop or tablet. We do not recommend using a mobile phone because we want to make sure all our students enjoy a quality learning experience. 

You will also need a good wifi connection.

Find out more about the system requirements.